කාන්තා ඝාතන වලින් 38% ක් සිදු කර ඇත්තේ සමීප සහකරුවෙකු විසිනි.
(මූලාශ්‍රය - එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාව - ට්විටර් පිටුව)
වයස අවුරුදු 15-49 අතර විවාහක කාන්තාවන්ගෙන් 17% ක් අවම වශයෙන් එක් වරක්වත් ඔවුන්ගේ සමීප සහකරුගෙන් ගෘහස්ථ හිංසනය අත්විඳ ඇත.
(මූලාශ්‍රය - එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාව - ට්විටර් පිටුව)
කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිතයේ යම් අවස්ථාවක දී තම සමීපතම සහකරුවන්ගෙන් හිංසනයට මුහුණ පා ඇත
(මූලාශ්‍රය - nsvrc.org)
ලොව පුරා කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු ශාරීරික හෝ ලිංගික හිංසනය අත්විඳ ඇත්තේ බොහෝ දුරට සමීප සහකරුවෙකු විසිනි
(මූලාශ්‍රය - ලෝක සෞඛ්ය සංවිධානය)
2012 දී ඝාතනයට ලක් වූ  කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ සමීප සහකරුවන් හෝ පවුලේ අය විසින් ඝාතනය කරන ලදී
(මූලාශ්‍රය - Spotlight වැඩසටහන, ට්විටර් පිටුව)
ගැටලුවේ විෂය
පථය
ගැටලුවේ විෂය පථය
කලින් ඊළඟ