ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ළමා අපයෝජනය අතර සම්බන්ධය
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට නිවසේ, පාසලේ හෝ වෙනත් ස්ථානයක සෘජු හෝ වක්‍ර ලෙස ළමයින් ගොදුරු බවට පත්විය හැක.
  • පර්යේෂණ පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩකාරී පරිසරයක හැදී වැඩෙන ළමයින්, ළමා අපයෝජනයට වැඩි අවදානමක් ඇති බවයි.
  • එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබද අත්දැකීමක් ඇති දරුවන් දිගින් දිගටම හිංසනයන්ට ගොදුරු වීම ඉඩකඩ ඇත.
කලින් ඊළඟ