WAVE ව්‍යාපෘතිය
ජෝන් කීල්ස් පදනමේ සෞඛ්‍ය කේන්ද්‍රය යටතේ ආරම්භ කරන ලද WAVE ව්‍යාපෘතිය (Project WAVE – Working Against Violence through Education) අධ්‍යාපනය මගින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියා කිරීමට සමාජය බලගැන්වීම උදෙසා ස්ථාපිත කරන ලදී. එය දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධනය තුළින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ළමා අපයෝජන මැඩලීම අරමුණු කර ගෙන ඇත.
කලින් ඊළඟ