මෙම ඊ මොඩියුලය පරිශීලනය කිරීමෙන් ඔබට,
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය, ළමා අපයෝජනය සහ අදාළ ප්‍රධාන සංකල්ප වඩා හොඳින් තේරුම් ගැනීමට;
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ළමා අපයෝජන සිදුවිය හැකි ආකාර, හේතු සහ බලපෑම් හඳුනා ගැනීමට;
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන හා ළමා අපයෝජනට අදාල සිදුවීම් වලදී ප්‍රතිචාර දැක්විය හැකි ආකාරය;
  • නෛතික ප්‍රතිපත්ති රාමුව, සිදුවීම් වාර්තා කල හැකි ආකාර සහ ආධාරක යාන්ත්‍රණ පිළිබඳව දැනුවත් වීමට;
  • ජෝන් කීල්ස් ලිංගික හිරිහැර සඳහා එරෙහිව හා ළමා ශ්‍රමය පිළිබඳ ප්‍රතිපත්තිය ගැන ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට;
හැකි වනු ඇත.
කලින් ඊළඟ