ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා රැකියා ස්ථානයේ සිදුවන හිංසනය
විවිධ ස්වරූපයන් ගනී
(ලිංගික හිරිහැර, ලිංගික අපයෝජනය, ස්ත්‍රී දුෂණ, ලිංගික අතවර)
කායික – අකමැති ශාරීරික සම්බන්ධතා, ලිංගික අතවර ආදිය ඇතුළත් නමුත් ඒවාට පමණක් සීමා නොවේ
විවිධ ස්වරූපයන් ගනී
වාචික – අපහාසාත්මක ලිංගිකත්වය ගැබ්වූ අදහස් හා අනවශ්‍ය ලිංගික අරාධනා ආදිය මීට ඇතුලත් වන නමුත් ඒවාට පමණක් සීමා නොවේ
වාචික නොවන - ලිංගිකත්වය ගැබ්වූ අදහස් හෝ යෝජනා, ලිංගික යෝජනා කරන අභිනයන් ආදිය 
අකමැත්තෙන් සිදුවන ලිංගික ප්‍රවේශයන්, ලිංගික ක්‍රියා සඳහා ඉල්ලීම් සහ ලිංගික ස්වභාවයේ වෙනත් වාචික හෝ ශාරීරික හිරිහැර ලෙස දැක්විය හැකියි
සාමාන්‍යයෙන් හැසිරීම් රටාවක් ලෙස සිදු වන නමුත් තනි සිදුවීමක ස්වරූපය ගත හැකිය
හිංසාකාරී සහ මානසිකව වෙහෙසකර වැඩ පරිසරයක් නිර්මාණය කරයි
අහිතකර රැකියා තීරණ වලට හේතු වේ
ආයතනයේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපායි
කලින් ඊළඟ